/
/
title icon පාසල් 4,000 ක ප්‍රධානීන් නැහැ – විදුහල්පති සංගමයෙන් මැසිවිල්ලක්.
පාසල් 4,000 ක ප්‍රධානීන් නැහැ – විදුහල්පති සංගමයෙන් මැසිවිල්ලක්.
Editor
2 years ago
Share:
පාසල් 4,000 ක ප්‍රධානීන් නැහැ – විදුහල්පති සංගමයෙන් මැසිවිල්ලක්.

දිවයින පුරා පාසල්වල පවතින විදුහල්පති පුරප්පාඩුව හමුවේ මේ වන විට ගැටළු රැසකට මුහුණ දීමට සිදුව ඇතැයි ලංකා විදුහල්පති සේවා සංගමය පවසනවා.

2019 පසු විදුහල්පති සේවයට බඳවා ගැනීම් සිදුනොවීම හේතුවෙන් මේ වන විට 4,000 කට අධික විදුහල්පති පුරප්පාඩු රට තුළ පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ අතර, රාජ්‍ය සේවකයින්ගේ විශ‍්‍රාම යාමේ වයස් සීමාව වයස අවුරුදු 60 ට සීමා කිරීම තුළ , මෙම වසරේදී විදුහල්පතිවරුන් විශාල පිරිසක් විශ‍්‍රාම යාමටද නියමිත බවයි ලංකා විදුහල්පති සේවා සංගමයේ සභාපති සුනිල් ප්‍රේමතිලක සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required