
දරුවන් හා මව්වරුන්ට අවශ්‍ය ත‍්‍රිපෝෂ, අඛණ්ඩව සැපයීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.
ත්‍රිපෝෂ ගැටලූව සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු පිරිසක් ඊයේ පස්වරුවේ අමාත්‍යවරයා හමුවී සාකච්ඡා කර තිබුණා.