
දුම්රියක් පීලි පැනීම හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට පැවති බාධා මේ වනවිට ඉවත් කර තිබෙනවා.
භාණ්ඩ ප‍්‍රවාහන දුම්රියක් වැල්ලවදී පීලි පැනීමට ලක්වූයේ ඊයේ රාත්‍රියේයි.
මේ නිසා කන්කසන්තුරෙයි සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය මහව ප‍්‍රදේශයෙන් ද කොළඹ කොටුවේ සිට උතුරු මාර්ගයේ ධාවනය වන දුම්රිය කුරුණෑගල දක්වා ද සීමා කර තිබුණා.