
විදේශයක සිට මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන සින්නයියා ගුණසේකර හෙවත් කිඹුලා ඇලේ ගුණාගේ සමීපතමයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ සිදුකළ මෙහෙයුමකදී මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ 43 හැවිරිදි ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.