
සංඥා දෝෂයක් හේතුවෙන් කොළඹ කොටුව දක්වා පැමිණෙන සහ පිටත්වන දුම්රියවල ප‍්‍රමාදයක් සිදුවන බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.
ඒ අනුව ප‍්‍රධාන මාර්ගය, මුහුදුබඩ සහ කැළණිවැලි මාර්ගවලින් කොළඹ කොටුව දක්වා පැමිණෙන සහ පිටවන සියලූම දුම්රිය ප‍්‍රමාද වී ධාවනය වන බවයි පාලක මැදිරිය සඳහන් කළේ.