වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතීඥ බුවනෙක අළුවිහාරේ අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපති කාර්යාලයේදී අදාළ දිවුරුම්දීම සිදු කෙරුණු බවයි.
ඒ, අගවිනිසුරු ජනාධිපති නීතීඥ ජයන්ත ජයසූරිය විදේශ ගතවීම හේතුවෙන්.