මාතලේ ලේනදෝ – කරලැස්ස ශ‍්‍රී පුෂ්පාරාම විහාරස්ථානයට ආධාර පිණිස පැවැත්වූ මල් වට්ටි වෙන්දේසියේදී මල් වට්ටිය රුපියල් හාර ලක්ෂ පන්දහසකට අලෙවි වී තිබෙනවා.
ඒ සඳහා ප‍්‍රදේශවාසීන් විශාල පිරිසක එක්ව ඇති අතර එම අවස්ථාවේ දී අදාළ මල්වට්ටිය වෙන්දේසි වී ඇත්තේ.