
මාස ගණනාවකට පසු යුක්රේනයේ කීව් අගනුවර පිපිරීම් මාලාවක් සිදුව තිබෙනවා.
පිපිරීම් තුනක් පමණ සිදුව ඇති අතර, මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.
රුසියානු පාලනයේ පවතින කි්රමියාවේ කර්ච් පාලම පුපුරුවා හැරීමෙන් පසු මෙම පිපිරීම් මාලාව වාර්තාවීම විශේෂත්වයක්.