
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අද පැවත්වීමට නියමිතව තිබු ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගය අයහපත් කාලගුණය හේතුවෙන් අතහැර දමා තිබෙනවා.
මෙම තරගය ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී ශ‍්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 9.30 තරගය ආරම්භ වීමය නියමිතව තිබුණා.
ඒ අනුව ශ්‍රී ලංකාව සහභාගි වන මුලික වටයේ පළමු තරගය නැමීබියාවට එරෙහිව ඉරිදා පැවත්වීමට නියමිතයි.
නැමීබියාව සහා සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවත්වීමට නියමිත පුහුණු තරගයද අයහපත් කාලගුණයච හේතුවෙන් අත්හැර දමා තිබෙනවා.