
ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක ඩියාගෝ මැරඩෝනා භාවිත කළ පාපන්දුව මිලියන 2.5 සිට පවුම් මිලියන 3 දක්වා මිලකට ප‍්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවි කිරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
1986 වසරේ එංගලන්තය සහ ආජන්ටිනාව අතර පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් තරගයේදී ගෝල දෙකක් වාර්තා කිරීමට මැරඩෝනා සමත්වූයේ මෙම පාපන්දුව භාවිත කරමින්.