කරවල ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති ආර්.ජී. විල්සන් මහතා පවසන පරිදි පසුගිය මාස 6 කට සාපේක්ෂව කරවල මිල 35%ත් 40%ත් අතර ප්‍රතිශතයකින් අඩු වී තිබේ.
වැඩි දුරටත් ඔහු සඳහන් කළේ, දේශීය සහ විදේශීය කරවල තොග නිසි පරිදි ලැබීම වැනි කරුණු හේතුවෙන් සැළකිය මට්ටමකින් කරවල මිල අඩුවී ඇති බවය.
ඔහු මේ බව සදහන් කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.
භාග්‍යා බණ්ඩාර.