
ඛනිජ තෙල් සේවකයින් අද ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා.
ඒ, අද විවාදයට ගන්නා ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිවයි.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා ඉන්ධන බෙදාහැරීමට බලපෑම් එල්ල විය හැකි බවයි ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල කියා සිටියේ.