
2023 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අද (18) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් එම විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
එසේම රාජ්‍ය ණය ගැනීමේ සීමාව තවත් රුපියල් බිලියන 663කින් ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව ද කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
භාග්‍යා බණ්ඩාර.