
අද (19) දින ස්කොට්ලන්ත සහ අයර්ලන්ත කණ්ඩායම් අතර ලෝක කුසලාන 20/20 තරගාවලියේ අවසන් කණ්ඩායම් 12ට සුදුසුකම් ලැබීමේ තරගයක් පැවැත්වෙයි.
එහි කාසියේ වාසිය දිනාගැනීමට ස්කොට්ලන්ත කණ්ඩායමේ නායකයා සමත් වීමත් සමග ඔහු තීරණය කළේ මුලින්ම පන්දු පහරදීමට ය.
භාග්‍යා බණ්ඩාර.