/
/
title icon තිලිණ සහ ඉසුරු අද යළිත් අධිකරණයට.
තිලිණ සහ ඉසුරු අද යළිත් අධිකරණයට.
Editor
2 years ago
Share:
තිලිණ සහ ඉසුරු අද යළිත් අධිකරණයට.

බරපතල මුල්‍ය වංචා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප‍්‍රියමාලි සහ ඇයගේ පෙම්වතා බව කියන ඉසුරු බණ්ඩාර අද යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පෙරේදා අත්අඩංගුවට ගත් ඉසුරු බණ්ඩාර කොටුව අතිරේක මහේස්ත‍්‍රාත් ශිලනි පෙරේරා හමුවට ඊයේ ඉදිරිපත් කිරිමෙන් අනතුරුව අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

බරපතල මූල්‍ය වංචා චෝදනා යටතේ තිළිණි ප‍්‍රියමාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 6 වනදා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මේ වනවිට තිළිණි ප‍්‍රියමාලිට එරෙහිව සිදුකර ඇති මූල්‍ය වංචා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 11කට අධිකයි.

 

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required