
විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාව මුහුණදෙන තීරණාත්මක තරඟය නෙදර්ලන්ත කණ්ඩායම සමඟ මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
තරඟය පැවැත්වෙන්නේ ඕස්ට්‍රේලියාවේ ජීලෝන්ග් හිදීයි.