
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ සැප්තැම්බර් මාසය සඳහා උද්ධමනය 73.2% දක්වා වැඩිවී තිබෙන බව යි.
අගෝස්තු මාසයේදී උද්ධමනය 70.2%ක අගයක් ලෙස පැවතුණි.
තව ද සැප්තැම්බර් මාසය සඳහා ආහාර උද්ධමනය 85.8%ක් ලෙස සඳහන් වන අතර එය අගෝස්තු මාසයේදී 84.6%ක් විය.
භාග්‍යා බණ්ඩාර.