
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මධ්‍යම පරිසර අධිකාරියට නව සභාපතිවරයෙක් ලෙස සුපුන් එස්. පතිරගේ මහතා පත්කර තිබේ.
සුපුන් එස්. පතිරගේ මහතාව මධ්‍යම පරිසර අධිකාරියේ සාමාජිකයෙකු ලෙස පත්කිරීමෙන් අනතුරුව මෙලෙස සභාපති ධූරයට පත්කර තිබීම විශේෂත්වයකි.
භාග්‍යා බණ්ඩාර.