අද (21) දින 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීම පැවැත්වුණි.
මෙහි දී 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 179ක් සහ විපක්ෂව ඡන්ද 01ක් හිමිවිය.
තව ද පනත් කෙටුම්පත දෙවන වර කියවීම සම්මත බව කථානායකවරයා සභාවට දන්වනු ලැබීය.
භාග්‍යා බණ්ඩාර.