
නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලු සුරාසැල් දීපවාලී දිනය නිමිත්තෙන් හෙට (24) වසාතැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
බදුල්ල දිස්ත්‍රික්කයේ ද මහියංගනය සහ රිදීමාලියද්ද යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හැර අනෙකුත් ප්‍රදේශවල සියලු සුරාසැල් වසාතැබෙන බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේය.
භාග්‍යා බණ්ඩාර.