
අමෙරිකාවේ ද්වීතික පාසලක වෙඩිතැබීමක් සිදුකර ඇති බව වාර්තා වේ.
මිසෝරි හි ශාන්ත ලුවිස් හි පිහිටි එම පාසලේ සිදුකළ වෙඩිතැබීමෙන් වෙඩික්කරු ඇතුළු තිදෙනෙක් මරණයට පත්වී ඇති අතර 07 දෙනෙක් තුවාල ලබා තිබේ.
සැකකරුගේ තුවක්කුව ක්‍රියාවිරහිත වීම නිසා ජීවිත විශාල ගණනක් බේරුණු බව පොලීසිය පවසයි.
භාග්‍යා බණ්ඩාර.