/
/
title icon මව්වරුන්ට විදෙස් ගත වීමේ තහනමක්.
මව්වරුන්ට විදෙස් ගත වීමේ තහනමක්.
Editor
2 years ago
Share:
මව්වරුන්ට විදෙස් ගත වීමේ තහනමක්.

කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසන්නේ වයස අවුරුදු පහට අඩු ළමුන් සිටින කාන්තාවන් විදේශ රැකියා සඳහා යොමුවීම වළක්වාලීමට අවශ්‍ය නීති කඩිනමින් යළි ගෙන එන බවයි.

භාග්‍යා බණ්ඩාර.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required