
අද (28) සවස බදුල්ල සිට කොළඹ බලා ධාවනයවෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියක නැරඹුම් මැදිරිය හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේදී පීලිපැන තිබේ.
ඒ හේතුවෙන් කොළඹ බදුල්ල ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදවීම් සිදුවිය හැකි බව වැඩි දුරටත් වාර්තා වෙයි.
භාග්‍යා බණ්ඩාර.