
ලොව ධනවත්ම පුද්ගලයා වන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Elon Musk විසින් ට්විටර් ජාලයේ හිමිකාරීත්වය ලබාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර කරයි.
එසේම අමෙරිකානු ඩොලර් බිලියන 44ක් වැයකරමින් ට්විටර් ආයතනයේ බහුතර කොටස් මිලදීගැනීම හරහා ඔහු මෙලෙස එහි හිමිකාරීත්වය ලබා ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.
භාග්‍යා බණ්ඩාර.