රුසියාවේ පෞද්ගලික ගුවන් සේවා සමාගමක් වන Azur Air සහ ප්‍රංශයේ ජාතික ගුවන් සේවය වන Air France ශ්‍රී ලංකාවේ යළි මෙහෙයුම් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.
Azur Air ගුවන් සේවය හෙට (03) සිට ශ්‍රී ලංකාවේ ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතය.
එසේම Air France ගුවන් මෙහෙයුම් යළිත් ආරම්භ කෙරෙන්නේ අනිද්දා (04) සිටය.
භාග්‍යා බණ්ඩාර.