
සති අන්තයේ සහ එළඹෙන සඳුදා පැයක කාලයක් සඳහා විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා.
ඒ අනුව, හෙට සිට 7 වනදා දක්වා පස්වරු 5.30 ත් රාත‍්‍රී 8.30 ත් අතර කාලසීමාවේදී පැයක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.
එසේම, 8 වන අඟහරුවාදා පැය දෙකක කාලයක් විදුලිය කප්පාදු කිරීමටයි අවසර ලබාදී ඇත්තේ.