/
/
title icon පාන්වලට පාලන මිලක් නෑ – බේකරි සංගමය කියයි.
පාන්වලට පාලන මිලක් නෑ – බේකරි සංගමය කියයි.
Editor
2 years ago
Share:
පාන්වලට පාලන මිලක් නෑ – බේකරි සංගමය කියයි.

 

පාන් සඳහා පාලන මිලක් නොමැති අතර, විවිධ මිල ගනන් යටතේ විකිණීම සිදුකලද ඒ සඳහා නීතිමය පියවර ගැනිමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභහාපති එන්.කේ. ජයවර්ධන පවසනවා.

මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required