
එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව හෙවත් ‘‘කොප් ටුවෙන්ටි සෙවන්’’ සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ අද ඊජිප්තුව බලා පිටත්ව යනවා.
ඊජිප්තුවේ ෂාම් එල් ෂෙයික් හිදී සමුළුව පැවැත්වෙන අතර, එය 18 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.
ජනාධිපතිවරයා මෙම සමුළුව ඇමතීමටද නියමිතව තිබෙනවා.