
ගැටුමකින් පසු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 50 කට ආසන්න සංඛ්‍යාවක් පළා ගොස් තිබෙනවා.
එම රැඳවුම් මධ්‍යස්ථානයේ දෙපිරිසක් අතර ඊයේ පස්වරුවේ මෙම ගැටුම හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඉන් පස්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පොලිසිය සඳහන් කළා.
පලාගිය රැඳවියන් සොයා පුළුල් මෙහෙයුමක් ක‍්‍රියාත්මක කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.