/
/
title icon ඇමති ධූර ගැන ජනපතිගේ සහ අගමැතිගේ එකඟතාවය.
ඇමති ධූර ගැන ජනපතිගේ සහ අගමැතිගේ එකඟතාවය.
Editor
2 years ago
Share:
ඇමති ධූර ගැන ජනපතිගේ සහ අගමැතිගේ එකඟතාවය.

 

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 44/3 වගන්තිය අනුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර එකඟතාවයක් ඇතිකරගෙන තිබෙනවා.

21 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක වූ පරිදි ආණ්ඩුක‍්‍රම ව්‍යාවස්ථාවේ 44/3 වගන්ති අනුව කැබිනට් අමාත්‍ය ධූර පිළිබඳ තීරණ ගැනීමේ දී ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ විසින් අග‍්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමඟ එකඟතාවයක් ඇති කරගත යුතුයි.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් ආරක්ෂක අමාත්‍යාංශය, මුදල් ආර්ථික කටයුතු, ජාතික ප‍්‍රතිපත්ති අමාත්‍යාංශ, තාක්ෂණ අමාත්‍යංශය, ඇතුළු තවත් අමාත්‍යාංශය කිහිපයක් ජනාධිපතිවරයා භාරයේ තබා ගැනීම සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍යවරයාගේ එකඟතාවය 44/3 වගන්ති ප‍්‍රකාරව ලබා ගැනීම සඳහා ලිඛිතව යොමුකර තිබුණා.

ඒ අනුවයි අග‍්‍රාමාත්‍යවරයා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 44/3 වගන්ති ප‍්‍රකාරව ඒ සඳහා එකඟතාවය පළ කර ඇත්තේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required