
මේ වසරේ බදු ආදායම සියයට 131 කින් ඉහළ ගොස් ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
පාර්ලිමේන්තුවේදී ඊයේ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මේ වසරේ සංචාරකයින්ගේ පැමිණීමද ඉහළ ගොස් ඇති බවයි.
රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය තවදුරටත් කියා සිටියේ අපනයන ආදායමද මේ වසර තුළ සියයට 11.7 කින් ඉහළ ගොස් ඇති බවයි.