හක්මන – කැඹිලියපොළ දකුණ සණස බැංකුව තුලදී තියුණු ආයුධයකින් පහරදී ඊයේ දහවල් 22 හැවිරිදි කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.
පවුල් ආරවුලක් මත සැමියා විසින් ඇය සේවය කළ මෙම බැංකුවට පැමිණ අදාළ ඝාතනය සිදුකර ඇති අතර සැකකාර සැමියා ප‍්‍රදේශය අතහැර පළාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.