ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇතිවූ දෝෂය ඊයේ රාත‍්‍රියේ යථා තත්වයට පත් කෙරුණා.
ඒ අනුව අද සිට සාමාන්‍ය පරිදි විදේශ ගමන් බලපත‍්‍ර නිකුත් කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.