විස්සයි විස්ස ලෝක කුසලානයේ දෙවන අවසන් පූර්ව තරඟය අද ඇඩිලේඩ් හිදී පැවැත්වෙනවා.
ඒ, එංගලන්ත සහ ඉන්දීය කණ්ඩායම් අතරයි.
මෙරට වේලාවෙන් අද පස්වරු 1.30 ට තරඟය ආරම්භවීමට නියමිතයි.