
ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද තංගල්ල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් හේමන්ත පුෂ්පකුමාර හමුවට ඉදිරිපත් කෙරුණා.
ඒ, ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා ලබාදුන් නියෝගයට අනුවයි.