
කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ගුණදාස සමරසිංහ පත්කර තිබෙනවා.
ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ නිකුත් කෙරුණා.
මීට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස එම්.බී.ආර්. පුෂ්පකුමාර කටයුතු කරනු ලැබුවා.
ඔහු විශ‍්‍රාම ගැනීම හේතුවෙනුයි මෙලෙස නව ලේකම්වරයෙකු පත් කර ඇත්තේ.