දකුණු අප්‍රිකාවේ ජනාධිපති සිරිල් රමපෝසා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් සිදුව තිබෙනවා.
ඒ, ජී-20 සමුළුවට එක්වීමෙන් අනතුරුව ඊයේ සිය රට බලා යන අතරතුරයි.
එහිදී දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා කටුනායක ගුවන් හමුදා කඳවුරේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී ද්විපාර්ශවික සාකච්ඡාවල නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.