ලබන වසරේ පාසල් ආරම්භයේ සිට සියළුම පාසල්වල පළමු ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසනවා.
මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.