
බිත්තර නිෂ්පාදනය මේ වන විට සියයට 50 දක්වා පහළ වැටී ඇති බව නිෂ්පාදකයින් පවසනවා.
මේ වනවිට වෙළදපළේ බිත්තර හිඟයක් පවතින අතර ඉදිරි උත්සව සමයේදී මෙම තත්වය තවත් උග‍්‍ර විය හැකි බවයි ගලෙන්බිදුණු වැව ප‍්‍රදේශයේ අද පැවති මාධ්‍ය හමුවකදී ජාතික සත්ත්ව නිෂ්පාදකයින්ගේ එකමුතුවේ කැදවුම්කරු සුජිව ධම්මික කියා සිටියේ.