
යුක්රේනයේ සැෆ්රෝෂියා න්‍යෂ්ටික බලාගාරයට නැවත වරක් රොකට් ප‍්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
මෙම බලාගාරය පවතින්නේ රුසියානු පාලනය යටතේයි.
ජගත් සංවිධානය මෙම ප‍්‍රහාරය හෙළා දැක ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. යුරෝපයේ පවතින විශාලතම න්‍යෂ්ටික බලාගාරය මෙය වනවා.