
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි, සභාවෙන් ඉවත් කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන අද කටයුතු කළා.
ඒ, පළාත්පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සභාවේ පැවති සංවාදයක් අතරතුරදී විපක්ෂයේ අසුන්ගෙන සිටින ස්වාධීන මන්ත‍්‍රී පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් ලන්සාට පහරදීමට තැත් කිරීම හේතුවෙන්.