මේ වසර තුළ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී පුද්ගලයින් දෙලක්ෂ 81,752 දෙනෙකු රැකියා සඳහා විදේශගත වී තිබෙනවා.
එහි මාධ්‍ය ප‍්‍රකාශක සහ පුහුණුකිරීම් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ජී.එස්. යාපා කියා සිටියේ ඉන් වැඩි පිරිසක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවයි.
ඩුබායි, කටාර්, සෞදි යන රටවලට තිස් දෙදහසක් පමණ මේ වසර තුළදී පිටත්ව ගොස් ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.