
2023 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දෙවන දිනය අදයි.
ඒ අනුව ආරක්ෂක, මහජන ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍යාංශවලට අදාළ වැය ශීර්ෂ අද විවාදයට ගැනෙනවා.
අයවැය කාරක සභා අවස්ථා විවාදයේ පළමු දිනය වූ ඊයේ ජනාධිපති, අග‍්‍රාමාත්‍ය කාර්යාලය ඇතුළු ආයතන 25 ක් විවාදය ලක් කෙරුණා.