
ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් ජාතික කණ්ඩායම නියෝජනය කරන විෂ්මි දෙව්මිණි ගුණරත්න මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සාමාර්ථ 9 ක් ලබාගෙන තිබෙනවා.
ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන ඇය මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකා පිලේ නායිකාව ලෙසද කටයුතු කරනවා.