
ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ සහ මෙරට චීන තානාපති චී ෂෙංහොං අතර හමුවක් සිදුව තිබෙනවා.
ඊයේ පැවති මෙම හමුවේදී ශ‍්‍රී ලංකාවේ ණය අර්බුදය සම්බන්ධයෙන් දෙපාර්ශවයේ අවධානය යොමුකර ඇති බව සඳහන්.
එහිදී චීන තානාපතිවරයා විසින් ප‍්‍රකාශ කර ඇත්තේ ශ‍්‍රී ලංකාවේ වත්මන් අභියෝග ජයගැනීම සඳහා චීනයේ අඛන්ඩව සහය ලබාදෙන බවයි.