/
/
title icon
 උත්තර ලංකා සභාගයේ නුවරඑළිය වේදිකාවට ප‍්‍රහාරයක් – අයෙක් රෝහලට.
 උත්තර ලංකා සභාගයේ නුවරඑළිය වේදිකාවට ප‍්‍රහාරයක් – අයෙක් රෝහලට.
Editor
2 years ago
Share:
 උත්තර ලංකා සභාගයේ නුවරඑළිය වේදිකාවට ප‍්‍රහාරයක් – අයෙක් රෝහලට.

උත්තර ලංකා සභාගයේ නුවරඑළිය දිස්ත‍්‍රික් ජනහමුව පැවැත්වීමට සකසා තිබූ වේදිකාවට අද අලූයම කිසියම් පිරිසක් විසින් ප‍්‍රහාරයක් එල්ල කර ඇති බවට වාර්තා වනවා.

එම ප‍්‍රහාරයෙන් එක් අයෙකු තුවාල ලබා මේ වන විට හඟුරන්කෙත රෝහලට ඇතුළත් කර ඇති බවයි අප කළ විමසීමකදී නුවරඑළිය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් පියතිස්ස සඳහන් කළේ.

පහරදීම සම්බන්ධයෙන් හඟුරන්කෙත පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත්ව තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස් බී දිසානායකගේ සොහොයුරු වන සමඟි ජන බලවේගයේ ජයලත් දිසානායක විසින් බවටද පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් පියතිස්ස චෝදනා කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required