
අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම හේතුවෙන් ඇතිවන මානසික රෝග තත්වයන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් පවසනවා.
එමෙන්ම පාසල්, විවිධ ආයතන හා විශ්වවිද්‍යාල සිසුන් අතර ද අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ ගොස් ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.