ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එක්ව මෙරට සංචිත 2019 වසරේ පැවති තත්වයට වර්ධනය කරගැනීමට අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ මෙරට ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් දෙස් විදෙස් ආයෝජකයන් දැනුවත් කිරීමේ වැඩසටහනකට කොළඹදී අද එක්වෙමින්.