/
/
title icon
ශ්‍රී ලංකාවේ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 21,000 ක්.
ශ්‍රී ලංකාවේ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 21,000 ක්.
Editor
2 years ago
Share:
ශ්‍රී ලංකාවේ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 21,000 ක්.

දැනට කළ සමීක්ෂණවලට අනුව ළමා මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 21,000 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා.

ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ එම තත්වය 40,000 දක්වා වැඩිවනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

එමෙන්ම ඊට කඩිනම් විසඳුම් මේ වනවිටත් සැළසුම් කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required