දැනට කළ සමීක්ෂණවලට අනුව ළමා මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 21,000 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ එම තත්වය 40,000 දක්වා වැඩිවනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
එමෙන්ම ඊට කඩිනම් විසඳුම් මේ වනවිටත් සැළසුම් කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.