ශිෂ්‍ය සංගම් හරහා විශ්වවිද්‍යාල ආක‍්‍රමණය කර ඇති පක්ෂ දේශපාලනය පාසල්වලටද ව්‍යාප්ත වෙමින් පවතින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ, කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.